වින්ඩෝස් එක්ස්පී යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පෞද්ගලික පරිගණකවල (ගෘහස්ත සහ ව්‍යාපාරික
පරිගණක, අතේ ගෙන යා හැකි පරිගණක සහ මාධ්‍ය මධ්‍යස්ථානද ඇතුථව) භාවිතා කිරීම සදහා
නිෂ්පාදනය කරන ලද එක්තරා ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියකි. එය පළමුවෙන්ම පරිගණක නිෂ්පාදකයන්
වෙත නිකුත් කරන ලදී. ඒ 2001 අගෝස්තු මස 24 වැනිදාය. මෙය පරිශීලක ආධාරක මත පදනම්
කොටගත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල ඉතා ජනප්‍රිය සංස්කරණයකි. XP යන නම eXPerience යන
වචනය කෙටි කොට සාදාගන්නා ලද්දකි. වින්ඩෝස් 2000 සහ වින්ඩෝස් Me යන මෙහෙයුම් පද්ධති
දෙකෙහිම  අනුප්‍රාප්තිකයා වන්නේද වින්ඩෝස් එක්ස්පීය. වින්ඩෝස් NT කර්නලය සහ නිර්මාණ ශෛලිය
යොදාගෙන තනන ලද සහ ප්‍රථම වරට  පාරිභෝගිකයන් අනුස්ථාපනය කිරීම සදහා මයික්‍රොසොෆ්ට්
සමාගම විසින් නිෂ්පාදනය  කරන ලද මෙහෙයුම් පද්ධතියද මෙයයි.
    * ...බ්‍රිතාන්‍යයන්ගේ දැඩි පාලනයට එරෙහිව ඉන්‍දීය ජනතාව තුලින් කැරැලි හට
    ගත්තේය. එහිදී ඇතිවූ බිහිසුණු ම කැරැල්ල වූයේ මෙම හමුදා කැරැල්ල හෙවත් සිපොයි කැරැල්ල
    යි. මෙය ඉන්‍දියානු නිදහස් ජාතික ව්‍යාපාරයේ අඩිතාලම යි.
...බවත් පසුව ඵය රුවන්වැලිසෑය ලෙස ප්‍රසිද්ධ වී ඇත. මහා වංශයේ සදහන් වන ලෙස විශ්කම්භයෙන්
අඩි 370 පමණ වූ ස්ථුපය ගිලා නොබැසීම සදහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන්
ලවා පාගවා සිනිදු මැටි යොදා...
නොහැකි බවත් අවුරුදු 200ක් තරම් පැරණි භූ කම්පන විද්‍යාව මඟින් ඒ බව සනාථ වී ඇති බව භූ විද්‍යා
හා පතල් කැනීම් කාර්යංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.
මේ දිනවල දිවයිනට බලපා ඇති වැසි සහිත කාළගුණ තත්ත්වය ලබන මැයි මාසය පමණ වන විට
වෙනස්විය හැකි බව කාළගුණ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නියම්ගම්පායස්ථානය යනු ගම්පොළ නගරය ආසන්නයේම පිහිටි ඉතා පැරණි විහාරස්ථානයකි. ලී කැටයම්
බහුලව දකින්නට ඇති මෙම විහාරස්ථානයේ නම, පැරණි විහාරවල නම් ලැයිස්තුවක් දැක්වෙන නම්පොත
නම් ග්‍රන්ථයේ ද දක්නට ඇත.
නිර්දේශ කවුළුව – අතථ්‍ය පුස්තකාලාධිකාරීන් ලෙසින් ක්‍රියා කරයි, විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින්
පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
මෙය 2005 වසරේ ඇරඹි විකිපීඩියා සිංහල භාෂා සංස්කරණයයි. මෙහි දැනට පිටු 5,587 ක්
ඇත. විකිපීඩියා, තවත් බොහෝ භාෂා වලින් ලියවී ඇත:.
ක්‍රියේටිව් කොමන්ස් ඇට්‍රිබ්යුශන්/ශෙයා-අලයික් වරපතට යටත්ව ඉහත පෙළ ඔබ වෙත සැපයෙයි; අමතර
කොන්දේසි අදාළ විය හැක. විස්තර සඳහා පරිහරණ කොන්දේසි බලන්න.

